Blizz or Bliss or Supreme Happiness
කාලෙකින් පොස්ට් එකක් දාන්න බැරි වුණු නිසා කවියකින්ම පටන්ගන්න හිතුවා. මොකද කවියක් ලියන්න හිතුනෙත් කාලෙකින් නිසා. පහුගිය ටිකේ හිත පොඩ්ඩක් නිදහස් වුණ නිසා වෙලාව දුන්නා හිතේ ඉන්න කලාකාරයට. නිදහසක් කිව්වට නිදහස් සිතින් ලිව්වම නෙවෙයි. පීඩනය කර වගේ දෙයක් වෙලා තියෙන්නේ තේරෙන විදිහට. ලැබුණු ප්රතිපලය තමයි මේ. කියවලා අදහසක් දෙන්න.